DMCI INSTITUTE
A trusted educational hub in Matara offering Pre-School education, External Degree Programs, and ICT classes for Grades 6–11. At DMCI, we inspire learning and support every student’s success.


Degree Programme
Advance your career with our recognized External Degree Programmes, designed for flexible, high-quality learning in partnership with leading universities.
- Bachelor of Business Management (BBM)
- Bachelor of Information Technology (BIT)
- Bachelor of Arts (BA) in English
- Bachelor of Science (BSc) in Computer Science

DMCI PRE SCHOOL
DMCI පෙරපාසලේ 2025 අධ්‍යයන වර්ෂයට නවක සිසුන් බඳවාගැනීම දැන් ආරම්භ වී ඇත.
The 2025 intake has started now, hurry! reserve your child’s spot now.
ජාතික හා ජාත්‍යාන්තර ප්‍රමිතීන්ට අනුකුලව සියලු පහසුකම් සහිතව ඔබගේ දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය කරගැනීමරටට මෙන්ම ලෝකයටද වැඩදායි, ජිඉවිතය දිනන පුරවැසියකු බිහිකිරීමට හේතු වේ.
අදම අමතන්න: වට්සැප් : 076 9700 502
දු. ක. : 041 22 30 590
071 58 32 939
ICT CLASSES
𝟔,𝟕,𝟖,𝟗,𝟏𝟎,𝟏𝟏 ශ්‍රේණි සඳහා 𝟐𝟎𝟐𝟓 වසරට නවක සිසුන් දැන් බඳවා ගැනේ.ලියාපදිංචි වීමට සිසුවාගේ නම/ ශ්‍රේණිය/ දුරකථන අංකය 0769700502 වෙත 𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 කරන්න.
ප්‍රමුඛ රාජ්‍ය බැංකු කිහිපයක තොරතුරු තාක්ෂණ නිලධාරී, හා තොරතුරු තාක්ෂණවේදී උපාධිධාරී MBA , Bit (Hons), ප්‍රවීන ආචාර්‍ය උපුල් සමරසිංහ විසින් මෙහෙයවනු ලබන විශේෂිත උපකාරක පන්තිය.
- මාසික පරීක්ෂණ
- දුර්වල ළමුන් කෙරෙහි විශේෂ අවධානය
- අංගසම්පුර්ණ පරිගනක විද්‍යාගාර පහසුකම්
- තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය පිලිබඳ අමතර දැනුම
තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය පිලිබඳ අමතර දැනුම
Tel : 077 11 40 768 / 041 22 30 590
නො.117, ගබඩා වීදිය, හක්මන පාර, මාතර.

Latest News
සිඟිති පොල 2024
DMCI පෙර පාසලේ මාතර ශාඛාවේ සිඟිති පොල 2024 අගෝස්තු 10 දා දෙමාපියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත්ව පවත්වන ලදී . ඵම අවස්ථාවේදී DMCI සිඟිත්තන් සතුටින් හා උද්යෝගයක් ක්‍රියා කරන අයුරැ..
